Whatsapp Chat BOT එකක් නිවැරදිව භාවිතා කරන ආකාරය
WhatsApp BOT එකකින් අපිට වැඩ ගොඩක් කරගන්න පුලුවන් කියලා ඔයාල දන්නවනෙ...
උදා: Song/Video Downloading, Sticker Making, Group Managing, Logo Designing ...etc
ඉතින් මේ BOTලා පාවිච්චි කරනකොට ඒවට එක එක ක්‍රම තියෙනවා... උදාහරණයක් විදියට ගත්තොත් ගොඩක් BOTලගෙ commands වලට කලින් තිතක්(.) තියන්න ඕනෙ.එතකොට තමා ඒ command එක වැඩ කරන්නෙ...ඉතින් මේ BOT ලා පාවිච්චි කරන විදිය ගොඩක් ඒවගෙ .alive කියල ගහපුවාම බලාගන්න පුලුවන්... මේ දවස්වල තියෙන ගොඩක් BOT ලගෙ command List දීල තියෙන්නෙ Menu එකක් විදියට (පහළ Video එකේ වගේ)...
ඉතින් මේ ලඟදි ආපු Whatsapp Update එකක් නිසා මේ List Menu පෙන්නන්නෙ නැති වෙලා තියෙනව...සාමහර අයට පහළ Photo එකේ විදියට එනවා...සමහර අයට එහෙමවත් පෙන්නන්නෙ නැති තත්ත්වයට පත්වෙලා තියෙනව.ඉතින් WhatsApp Web එකට නම් තාම ප්‍රශ්නයක් වෙලා නැහැ.ඉස්සරහට වෙන්න පුලුවන්...
ඉතින් මෙන්න මේ හේතුව නිසා තමයි මේ Blog එක හදන්න තීරණය වෙන්නෙ...
ඉතින් මේ Post එක සහ Blog එක හොඳයි නම් Comment එකක් දාගෙනම යන්න...
___________________________________________________________________________________



0 Comments